Read page in:

Matara මාතර Ali Man Petha අලි මංපෙත; අලි පිය සටහන් ඔස්සේ

We stumbled upon a colossal secret in Fort while dusting the history books of the Dutch period. The Fort was the centre of operations for transporting elephants and tuskers to foreign countries, namely India. We couldn’t believe it when heard it - and from some of the dialogues we’ve had with those within the fort, those who have lived here for years, couldn’t either. We aim to pass on this valuable nugget of history to you. මාතර ඓතිහාසික පසුබිම පිළිබඳ ගවේෂණයේදී අපට දැන ගන්නට ලැබුණු අරුම පුදුම කතාවයි මේ. මාතර කොටුව අතීතයේ දී භාවිත වූයේ අලි ඇතුන් පිට රටවල් වලට පැටවීමට ය. හිතාගන්න අමාරු වුනත් ඒක හරි අපූරු සිදුවීමක්. මාතර හා තදාශ්‍රිත ප්‍රදේශවල ජීවත් වූ අලි ඇතුන් ක්‍රමානුකූලව හීලෑ කර මෙලෙස විදේශ රටවල් වලට ප්‍රවාහනය කිරීමේ කේන්ද්‍රස්ථානය වූ මාතර කොටුව ආශ්‍රිත ඓතිහාසික කතන්දරය අනාගතයට දායාද කිරීම අප කණ්ඩායමේ ප්‍රමුඛ පරමාර්ථය විය.
  • 1 hour
  • 4,224 steps (3 km)
  • Video Walk
  • 7 things to see and do
Choosing an option will instantly update the map and place list

Locations

This walk is

last updated on November 2022

Created by

About

Prabod Kalpitha Nishshanka ප්‍රබෝද් කල්පිත නිශ්ශංක

Prabod loves photography so much that he spends hours manipulating photos to create beautiful chaos. He also likes psychology and music. ප්‍රබෝද් ඡායාරූපකරණයට කොතරම් ප්‍රිය කරයිද යත් ඔහු පැය ගණන් ඡායාරූප හසුරුවමින් අලංකාර අවසන් සංස්කරණයක් ලබා දෙයි. ඔහු මනෝවිද්‍යාවට සහ සංගීතයටද ප්‍රිය කරයි.

@prabodkalpitha_photography
Hasantha Heshan Wickramasinghe හසන්ත හේෂාන් වික්‍රමසිංහ

Hasantha is a geography student at Ruhuna University. A person who likes to enjoy life with nature, he loves elephants and music that heals the mind. හසන්ත රුහුණු විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව හදාරන සිසුවෙකි. සොබා දහමත් එක්ක ජීවිතය විඳින්න කැමති කෙනෙක්, අලි ඇතුන්ට, හිත සුවපත් කරන සංගීතයට ගොඩක් කැමතියි.

www.facebook.com/hasantha.heshan.58
Asha Subhashani Dayananda කේ.ඩී.ආශා සුභාෂණී දයානන්ද

Asha is an archaeology student at the University of Ruhuna. A sensitive soul with a fondness for Buddhist philosophy, she likes to walk, draw and spend time with nature. ආශා රුහුණු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ශිෂ්‍යාවකි. බෞද්ධ දර්ශනයට ඇලුම් කරන සංවේදී ආත්මයක් වන ඇය ඇවිදීමට, ඇඳීමට සහ සොබාදහම සමඟ කාලය ගත කිරීමට කැමතියි.

www.facebook.com/asha.subhashini.948
Sampath Harshana එච්. ඒ. සම්පත් හර්ෂණ

An archaeology student at the University of Ruhuna, Sampath is interested in reading and studying ancient inscriptions. As a researcher, he likes to dive deep, but he does not forget to spend time having fun. රුහුණු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ශිෂ්‍යයකු වන සම්පත් ඉපැරණි සෙල්ලිපි කියවීමට හා අධ්‍යයනය කිරීමට උනන්දු වෙයි. පර්යේෂකයෙකු ලෙස ඔහු ගැඹුරට අධ්‍යනය කිරීමට කැමති නමුත් විනෝදයෙන් කාලය ගත කිරීමට ඔහු අමතක නොකරයි.

www.facebook.com/profile.php

Download Map

Like an old-fashioned paper map? We've got you covered! Download and print this illustrated map. So you can get lost without getting lost.

Opens in a new window